දැන් ඔබට අප බ්ලොග් අඩවිය විසින් නිකුත්කරන ලිපි EBOOKS ආකාරයෙන් Download කරගත හැක.

කොහොමද යාළුවනේ...!


ඔන්න අද මං ඔයාලට සුභ ආරංචියක් කියන්නයි යන්නේ. මොකද අද ඉදන් අපගේ "Electronic පන්තිය" බ්ලොග් අඩවියේ පලවන ලිපි PDF ගොණු ආකාරයෙන් ඔයාලට Download කරගන්න පුළුවන්..

මොකද, යාළුවෝ ගොඩදෙනෙක් මගෙන් ඇහුවා මේ බ්ලොග් එකේ තියෙන Post අපිට Download කරගන්න පුළුවන් විදියට හදලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒනිසා මට හිතුනා මගේ Post ඔයාලට Download කරගෙන බලන්න පූලුවන් විදියට හදලා Upload කලොත් හොදයි කියලා.

ඉතින් ඒනිසා ඔන්න අද ඉදන් ඔයාලට මේ බ්ලොග් එකේ Post Download කරගෙන. Adobe Reader වගේ ඔයාලා කැමති PDF Reader Software එකක් භාවිතයෙන් මගේ Post කියවන්න පුළුවන්..

එහෙනම් මේ Link එකෙන් ගිහින් ඔයාලා කැමති Post Download කරගන්නකෝ...

මේගැන ඕගොල්ලන්ගේ අදහසුත් Comment කරගෙනම යන්නකෝ..




Previous
Next Post »
Related Posts Plugin for WordPress, Blogger...